ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

(කොළඹ | ලංකාපුවත්) – මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දනුම් දෙයි.

එම පරීක්‍ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සදහන් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *