(කොළඹ, ලංකාපුවත්) – අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.
"අයි පී එල් ඊයේ පැවැති තරගයකින් කිංග්ස් ලෙවන් පන්ජාබ් ජය ගනියි"Category: SPORT
(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ ‘ටී-20 බ්ලාස්ට්‘ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තරගාවලියේදී ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත.
"‘ටී-20 බ්ලාස්ට්‘වෙනුවෙන් මහේල ලැන්කෂයර් පිලට"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරායන් ඊයේ (07) සමත්වුණා.
"අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සුනිල් නාරායන්ගෙන්"(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න අමෙරිකාවේ 2017 යුජීන් මැරතන් (2017 Eugene)තරගයේ කාන්තා අංශයෙන් ජය වාර්තා කිරීමට සමත්ව ඇත.
"අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ හිරුණි ලෝක ශූරතාවට සුදුසුකම් සපුරයි"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටියි.
"IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් තවදුරටත් පෙරමුණේ"(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ආසියානු රගර් ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.
"ආසියානු රගර් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි"(කොළඹ, ලංකාපුවත්) – තුර්කියේ පැවැත්වෙන ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය තීරණාත්මක තරග කිහිපයකින් පසු අවස්ථාව හිමි කර ගැනීමට සමත් විය.
"ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇත.
"අරවින්ද ඉල්ලා අස්වේ"(කොළඹ, ලංකාපුවත්) – ලෝක පාපන්දු පිටියේ පෙරළිකාර ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්ම වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව ඇත.
"රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමික සමාජය කෝටි දහය ඉක්මවයි"(කොළඹ, ලංකාපුවත්) –අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් විය.
"දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම ජය ගනියි"