(කොළඹ, ලංකාපුවත්) –හෙට (02) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
මයික්‍රෝ 20 ට අඩු පොලිතීන් භාවිතාව හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීමේ තහනම ක්‍රියාත්මක වීමත් සමගම ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.