(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල, අලුගොල්ල ප්රදේශයේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.
බස් රථය අඩි 75 ක පමණ ප්රපාතයකට පෙරළී ඇති බවත් මේ වන විට අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය.
අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා ඇතැයි සදහන් ය.