(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත්කර ඇත.
ඔහු එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය ද හොබවනු ලැබීය.
කපිල චන්ද්‍රසේන මහතා 2013 වසරේදී ටෙලිකොම් මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරය සදහා ද පත්විය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති රංජීත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහා කපිල චන්ද්‍රසේන මහතා පත්කර ඇත.