(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපතිවරයා විසින් අද (21) දිනයේ ලේකම්වරුන් පත් කිරීමට නියමිතව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
අදාළ අමාත්‍යංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද පැවසේ.