(කොළඹ, ලංකාපුවත්) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.
ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතියද හිමිවිය.
පසුගිය නොවැම්බර් 27 වනදා සිට පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව අක්‍රීය කළේය.