(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සියයට 80 කින් පමණ අවසන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිලිබද දැනුම්දීම සදහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.