(කොළඹ, ලංකාපුවත්) – සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
National News Agency of Sri Lanka