MORE NEWS 0 රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම සලකා බැලීම කල්යයි Written by:chanakaPosted on:11th March 2020 (කොළඹ, ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක මහතා ඇතුළු 4 දෙනා ගොනු කළ පෙත්සම් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම හෙට (12) දක්වා කල් තබා තිබේ.