(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වලින් බලපෑම් එල්ල වූ ව්‍යාපාර ගොඩනැගීමේ සහන ණය යොජනා ක්‍රමය අද (01) සිට ආරම්භ විය.
පසුගිය විසි හයවනදා මහ බැංකු නිළධාරින් රැස්වී ඒ පිලිබද තීරණයකට එලඹුණි. රුපියල් බිලියන 150 ක මුදල් සම්පාදනය කිරිම අරමුණවේ.
එමගින් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගතහැකි බව මහ බැංකුව සදහන් කළේය. සෞභාග්‍යා වැඩසටහනට සමගාමීව එය කි‍්‍රයාත්මක වේ.