චාමිකට සහ බිනුරට කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *