වගා හානි සඳහා වන්දි ගෙවීමට රු.බිලියන 40ක්

(ලංකාපුවත් | කොළඹ) – පසුගිය කන්නයේදී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනූව වගා හානි සඳහා වන්දි ලබාදීමට රුපියල් බිලියන 40ක් වෙන්කිරීමට තීරණය කළ බවයි, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *