අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය විෂයය කොට ගනිමින් අගමැතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇත.

එම ප්‍රකාශය අද රාත්‍රී 7.30ට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *