විදේශගත ශ්‍රමිකයන් මැයි මාසයේ පමණක් ඩොලර් මිලියන 544.4ක් රටට එවලා

(කොළඹ | ලංකාපුවත්) – විදේශගත ශ්‍රමිකයන් මැයි මාසයේදී ඩොලර් මිලියන 544.4ක් රටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ මේ දක්වා ඩොලර් බිලියන 2.624ක් එවා ඇති බවත්, ඇමැතිවරයා අමාත්‍යාංශය භාර ගත් දිනයේ සිට මේ දක්වා ඩොලර් බිලියන 11.3ක් විදේශගත ශ්‍රමිකයන් රටට එවා ඇත් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *