අදින් ඇරඹෙන පොසොන් සතිය

(කොළඹ | ලංකාපුවත්) – පොසොන් සතිය අදින් (18) ආරම්භ වේ.

ලබන 24 වැනි දා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මකයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බව ද ලේකම්වරයා වැඩීද්‍රටත් පැවසීය.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු යෙදවීමට පියවර ගන්නා බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *