නේපාලයට නව අගමැතිවරයෙක්

(කොළඹ | ලංකාපුවත්) – නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වේ.

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත්වීමෙන් පසු නව අග්‍රාමාත්‍ය ධුරයට 72 හැවිරිදි කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *