ෆොන්සේකා සභාපතිකමෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වන බව පසුගිය දිනෙක දැනුම් දුන් අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වෙනිදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණි.

මේ අතර, නවතම අභ්‍යයන්තර ආරංචිමාර්ග වලට අනුව ෆොන්සේකා මහතා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක ධූරයට සජබ හා එක් වූ අර්ජුන රණතුංග මහතා පත්කිරීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *