(කොළඹ | ලංකාපුවත්) – ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාව විසින් ඇගයීමට ලක් කරන බව මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
සටන් විරාමය ලෙබනනයේ සහ කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය සඳහා මාවත විවර කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එහි දැක්වේ.