ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තබයි

(ලංකාපුවත් | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම ඊයේ(06) මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

"ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තබයි"

කොවිඩ් හමුවේ වුවත් නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝගවලට ජය

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ්-19 වසංගතය හමුවේ වුවද 2021 වර්ෂය තුළ නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝග ජයගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"කොවිඩ් හමුවේ වුවත් නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝගවලට ජය"

PCR පරීක්ෂණ අඩු කර නැහැ

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ කිසිදු ආකාරයකින් අඩු කර නැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

"PCR පරීක්ෂණ අඩු කර නැහැ"

ජනපති ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.

"ජනපති ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල"

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලයේ ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

(ලංකාපුවත් | කොළඹ) – වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

"වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලයේ ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්"

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට

(ලංකාපුවත් | කොළඹ) – මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර ඊයේ(04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.

"හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට"

ඕනෑම ඇමැතිවරයකු ඉවත් කිරීමේ බලය ජනපතිට තිබෙනවා – ජනමාධ්‍ය ඇමැති

(ලංකාපුවත් | කොළඹ) –තමන් වුවද ඕනෑම වෙලාවක ඇමැති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවැරී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (04) පැවසීය.

"ඕනෑම ඇමැතිවරයකු ඉවත් කිරීමේ බලය ජනපතිට තිබෙනවා – ජනමාධ්‍ය ඇමැති"

2022 දී ලක්ෂ 03ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට පියවර

(ලංකාපුවත් | කොළඹ) – 2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 03ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

"2022 දී ලක්ෂ 03ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට පියවර"

රට වෙනුවෙන් නිසි යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට පෙල ගැසෙමු – කථානායක

(ලංකාපුවත් | කොළඹ) – රට වෙනුවෙන් නිසි යුතුකම් හා වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්විය යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

"රට වෙනුවෙන් නිසි යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට පෙල ගැසෙමු – කථානායක"

රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන් ආසාදිතයින් විවිධ ප්‍රදේශවලින් ඉදිරියේ දී හඳුනා ගැනීමේ අවධානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

"රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්"