(කොළඹ, ලංකාපුවත්) එන්නත්කරණයේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවලින් මේ වන විට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
"ඩෙල්ටා ප්ලස් නමින් අලුත් ප්‍රභේදයක්"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) –ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.
"ලංකා IOC ඉන්ධන මිල වැඩි කෙරේ"(කොළඹ, ලංකාපුවත්) –පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන සිසුන් 200ට අඩු පාසල් 3,800ක් අද (21) විවෘත කෙරේ.
"සිසුන් 200ට අඩු පාසල් 3,800ක් අද ඇරැඹේ"(කොළඹ, ලංකාපුවත්) – වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීමට බොහෝ හැකියාව ඇති බව ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ප්‍රකාශ කළාය.
"වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණයට ඇති හැකියා බොහොමයි"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් නිල වශයෙන් ඊයේ(20) විවෘත කෙරුණි.
"කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි"(කොළඹ, ලංකාපුවත්) – මෙරට පළමු සය දරු උපත අද(21) අලුයම් කාලයේදී සිදුව තිබේ.
"මෙරට පළමුවරට සය නිවුන් දරු උපතක්"(කොළඹ, ලංකාපුවත්) –කුසිනාරාව වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය හෙටට(20) යෙදෙන පින්බර වප් පුන් පොහෝ දින කොළඹින් පිටත් වන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙදින කුසිනාරා නුවර (කුෂිනගර්) ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමට නියමිත ය.
"කුසිනාරාව වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය හෙට පිටත් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
"මත්තල ගුවන් තොටුපළට සංචාරක ආකර්ෂණය සඳහා නව වැඩපිළිවෙළක්"(කොළඹ, ලංකාපුවත්) –සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්ටි මහතා (Hussein El Saharty) අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.
"ඊජිප්තු තානාපති, ජනපති හමුවෙයි"(කොළඹ, ලංකාපුවත්) – පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු ලෙසත්, ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ලබා දුන් දායකත්වය නිසාත්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය නිසාත් බන්දුල වර්ණපුර නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියැවෙනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.
"බන්දුල වර්ණපුර නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියැවෙයි – අගමැති"