(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවැත්වෙන් 14වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම මුල් කර ගනිමින් ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම හෙට(10) ආරම්භ වේ.
"ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ දී"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – පිළිකා රෝගීන් වෙනුවෙන් ඇති තවත් ඖෂධයක් මෙරට වෙළෙදපොළට හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
"ළඟදීම මිලෙන් අඩු පිළිකා ඖෂධයක් මෙරට වෙළෙදපලට"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කරගත් එමානුවෙල් මැක්‍රෝන් හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක් කර තිබේ.
"ජනපති මෛත්‍රී, ප්‍රංශ නව ජනපතිට සුබ පතයි"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (08) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
"රටේ ආර්ථීක සංවර්ධනයට සියලු රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තියයි – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන්වීම ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
"අතුරුදන් වීම ඝාතනයක් බවට අනාවරණය වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
"ලේසර් තාක්ෂණික වෙසක් තොරණ ජනපති අතින් විවෘත කිරීම අනිද්දා"(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමයේ නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
"වෙසක් සමයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්"(කොළඹ, ලංකාපුවත්) – ගම්පොළ දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ලබන 18 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
"ගම්පොළ දරුවා පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්"(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සේවාවට හානිවන ලෙසින් අසත්‍ය ප්‍රචාර පතුරුවන සමාජ ජාල පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.
"අසත්‍ය ප්‍රචාර පතුරුවන සමාජ ජාල පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැමිණිල්ලක්"(කොළඹ, ලංකාපුවත්) – සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිස් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියි.
"වැඩවර්ජනය කිරීම ගැන දැඩි ලෙස කනගාටු වෙනවා – ජනපති"