චීනයෙන් ඩොලර් මිලියන 2.2ක ආධාර

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ඩොලර් මිලියන 2.2ක කඩිනම් ගංවතුර ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන බව චීනය නිවේදනය කර ඇත.

"චීනයෙන් ඩොලර් මිලියන 2.2ක ආධාර"

දිස්ත්‍රික්ක 07ක නායයාම් අවධානම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – වැසි ඇති වූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස් වලින් ඉවත් වී ආරක්ෂිනත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

"දිස්ත්‍රික්ක 07ක නායයාම් අවධානම තවදුරටත්"

මාතෘ භූමියට වින කරනා බොරු ප‍්‍රචාර වලට නොරැවටෙන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය ඇතමුන් මාතෘ භූමියට එරෙහිව අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.

"මාතෘ භූමියට වින කරනා බොරු ප‍්‍රචාර වලට නොරැවටෙන්න – ජනපති"

ආපදාවට ලක්වූ ප්‍රදේශවල රජයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් අපදා තත්වයන් ඇතිවූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වනතුරු අවලංගු වන අතර ඔවුන් වහාම තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

"ආපදාවට ලක්වූ ප්‍රදේශවල රජයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි"

මහාචාර්ය සිරි ගුණසිංහ අභාවප්‍රාප්ත වේ

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රගන්‍ය සිනමාකරුවෙකු, කවියෙකු, නවකතා කරුවෙකු හා කලා විචාරකයෙකු වූ මහාචාර්ය සිරි ගුණසිංහ මහතා කැනඩාවේ දී අභාවප්‍රාප්ත විය.

"මහාචාර්ය සිරි ගුණසිංහ අභාවප්‍රාප්ත වේ"

ආපදා තත්ත්වයන් ගැන දැනුම් දීමට දුරකථන අංක

(කොළඹ, ලංකාපුවත්) – අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

"ආපදා තත්ත්වයන් ගැන දැනුම් දීමට දුරකථන අංක"

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවනශූරයාගේ ජිවිතය බේරා ගන්න ජනතා සහය පතයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය අප්‍රේල් 24 වනදා නුවරඑළියේ ධාවන තරගයෙදි හදිසි අනතුරට ලක්වු සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මේවන විටත් මහනුවර මහ රෝහලේ ශල්‍යකර්ම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

"ශ්‍රී ලංකා යතුරුපැදි ධාවනශූරයාගේ ජිවිතය බේරා ගන්න ජනතා සහය පතයි"

පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට අත්හිටවූ සිරදඩුවමක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලයනල් මෙසීට මාස 21 ක අත්හිටවූ සිර දඬුවම් නියම කර ඇත.

"පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට අත්හිටවූ සිරදඩුවමක්"

ඇතැම් ප්‍රදේශවලට තද වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ස්ථාපනයවීමත් සමග ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිහ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"ඇතැම් ප්‍රදේශවලට තද වැස්ස"

මැන්චෙස්ටර් ප්‍රහාරයට සැක 07ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රහාරක ජාලයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බ්‍රිතාන්‍ය පොලීසිය සදහන් කර ඇත.

"මැන්චෙස්ටර් ප්‍රහාරයට සැක 07ක් අත්අඩංගුවට"