වෙසක් බැලීමට එන බැතිමතුන්ගේ ආරක්‍ෂාවට පොලිසියෙන් සීසීටීවී කැමරා

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 07වනදායින් ඇරඹි වෙසක් සතිය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

"වෙසක් බැලීමට එන බැතිමතුන්ගේ ආරක්‍ෂාවට පොලිසියෙන් සීසීටීවී කැමරා"

ගීතාගේ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබේ.

"ගීතාගේ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි"

ආපදාවලින් විපතට පත්වූවන්ට කඩිනම් සහන ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –අපදාවන්ට ලක්වූවන්ට වත්මන් රජය තරම් කඩිනමින් සහන ලබා දුන් වෙනත් කිසිදු රජයක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් සදහන් කරයි.

"ආපදාවලින් විපතට පත්වූවන්ට කඩිනම් සහන ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව"

වියළි කාලගුණය නිසා විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගන්න

(කොළඹ, ලංකාපුවත්) – පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ ජනතාව විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගැනීම ඉතා වැදගත් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරයි.

"වියළි කාලගුණය නිසා විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගන්න"

GSP + සහනය බ්‍රසල්ස් නුවරදී 15වනදා ගැසට් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබන 15 වැනි දින සිට යලි ශ්‍රී ලංකාවට හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"GSP + සහනය බ්‍රසල්ස් නුවරදී 15වනදා ගැසට් කරයි"

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම සියල්ල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පෙරහුරුව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (07) පැවසීය.

"එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම සියල්ල සූදානම්"

අසත්‍ය ප්‍රචාර පතුරුවන සමාජ ජාල පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සේවාවට හානිවන ලෙසින් අසත්‍ය ප්‍රචාර පතුරුවන සමාජ ජාල පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

"අසත්‍ය ප්‍රචාර පතුරුවන සමාජ ජාල පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැමිණිල්ලක්"

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන ඇමති සාගලගෙන් පිළිතුරක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම, දේශපාලන වශයෙන් ඉලක්ක කර සිදු කළ දෙයක් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

"හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන ඇමති සාගලගෙන් පිළිතුරක්"

ශ්‍රී ලංකාවට එන ඉන්දීය අගමැති මෝදි දළදා වඳින්න යයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීමට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදාවහන්සේ වැඳ පුදා ගැනීමට ද නියමිතය.

"ශ්‍රී ලංකාවට එන ඉන්දීය අගමැති මෝදි දළදා වඳින්න යයි"