(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ ජෝර්ජියාහි උසස් පාසලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
"අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – 04ක් මරුට"Category: WORLD
(කොළඹ | ලංකාපුවත්) – ලොව මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකින් සොයාගෙන ඇත.
"ලොව දෙවන විශාලතම දියමන්තිය සොයාගැනේ"(කොළඹ | ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙසෙ ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ‘සිතාගත නොහැකි තරමේ දුක්පීඩා රැල්ලක්’ නිර්මාණය කර ඇති බවයි.
"ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගෙන් උපහාර"(කොළඹ | ලංකාපුවත්) – බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යුනුස් දිවුරුම්දී ඇත.
"යූනුස් බංග්ලාදේශයේ ප්‍රධානියා ලෙස දිවුරුම්දෙයි"(කොළඹ | ලංකාපුවත්) – බංග්ලාදේශයේ විරෝධතාවට නායකත්වය දුන් සරසවි සිසුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මොහොමඩ් ෂහාබුඩීන් ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
"බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකත්වය නොබෙල් ත්‍යාගලාභී මහාචාර්යවරයාට"(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංස්කෘතික හා ස්වාභාවික උරුමයන්හි ආරක්ෂාව, පැවැත්ම සහ භාවිතය පිළිබඳ වැඩසටහන් ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙයි.
"සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් සුරැකීමට චීන ජනපතිගෙන් උපදෙස්"(කොළඹ | ලංකාපුවත්) – බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ.
"බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධූරය අතහැර ඉන්දියාවට පලායයි"(කොළඹ | ලංකාපුවත්) – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් අද (05) අභාවප්‍රාප්ත වී තිබේ.
"එංගලන්ත හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වෙයි"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ගැන පළමු වරට ප්‍රසිද්ධ දේශනයක් සිදු කර තිබේ.
"බයිඩ්න් නව පරපුරට දුන් ‘යෂ්ඨිය‘"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.
"රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ට්‍රම්ප්"