රාජාංගනයේ වැවක් ආසන්නයේ මී පැළ සිටවූ විරංජිත් තාම්බුගල අනුරාධපුර බන්ධනාගාරයට

(කොළඹ | ලංකාපුවත්) – රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ගේ යහපත පිණිස රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පිහිටි වැවක් තම පෞද්ගලික ධනයෙන් පවිත්‍ර කර ඒ අවට මීපැළ සිටුවීමේ උත්සවය අවස්ථාවට පෞද්ගලික හෙලිකොප්ටර් යානයෙන් එම ස්ථානයට ගොස් සිදුකල සද්කාර්‍ය අවසානයේ අහිංසක පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ඉතාම අසාධාරණ අන්දමින් ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් වූ පුවත ඇසිමෙන් තමා දැඩි සංවේගයට පත් උනේ යැයි අවුරාලංකා සමාගමේ සභාපති වෛද්‍ය විරංජිත් තාඹුගල  මහතා සදහන් කර සිටී.

"රාජාංගනයේ වැවක් ආසන්නයේ මී පැළ සිටවූ විරංජිත් තාම්බුගල අනුරාධපුර බන්ධනාගාරයට"