ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා දියණියට ජනපතිගෙන් සුබපැතුම්

(කොළඹ | ලංකාපුවත්) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

"ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා දියණියට ජනපතිගෙන් සුබපැතුම්"