මෙරට ඩිජිටල් තාක්ෂණ උපාය මාර්ග රැසක් සාර්ථකව නිම වෙයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සෑම අංශයකින් ම ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා Lighting Digital ජාතික මුලපිරුම යටතේ ආරම්භ කරන ලද උපාය මාර්ග රැසක් සාර්ථක ලෙස නිමාවට පත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමත් වී තිබේ.

"මෙරට ඩිජිටල් තාක්ෂණ උපාය මාර්ග රැසක් සාර්ථකව නිම වෙයි"