
දේශීය
(කොළඹ | ලංකාපුවත්) – රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී මෑතකදී පැවති ටෙස්ට් ජයග්රහණයේදී කඩුලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට වාර්තා පළව ඇත.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය.