ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් බිඳ වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් පණිවිඩ යැවීම සහ ලැබීමේ ප්‍රමාදයක් ද දක්නට ලැබේ. ෆෙස්බුක් සමාජ ජාලය තුළ ද ගැටළුකාරී තත්ත්වයක් දක්නට ලැබේ.

මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් අපහසුතාවයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *