අර්ජුනට අර්ජුන හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ අසිරිමත් සිදු වීමක් කතරගම පුදබිමේදී සිදු විය.

"අර්ජුනට අර්ජුන හමුවෙයි"

සුළගේ වේගයේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙක් විටින් විට හමන පැ.කි.මී 50-60 දක්වා තද සුළං ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කරයි.

"සුළගේ වේගයේ වැඩිවීමක්"

මුලතිව් පාළු ලිඳකින් හමුවූ බෝම්බ විනාශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මුලතිව් ප්‍රදේශයේ තිබී හමුවූ 100කට අධික බෝම්බ, නිෂ්ක්‍රීය කොට විනාශ කිරීමට පියවර ගෙන තිබේ

"මුලතිව් පාළු ලිඳකින් හමුවූ බෝම්බ විනාශ කෙරේ"

කොම්පඤ්ඤවිදියේ වෙළෙඳසැලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – කොම්පඤ්ඤවිදීය, යුනීයන් පෙදෙස ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක හදිසි ගින්නක් හටගෙන ඇත.

"කොම්පඤ්ඤවිදියේ වෙළෙඳසැලක ගින්නක්"

දියවැඩියාව වළක්වන නව වී ප්‍රභේදයක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ.

"දියවැඩියාව වළක්වන නව වී ප්‍රභේදයක් හඳුන්වා දෙයි"

ජලය වැඩි තැනින් අඩු තැනට ජලය ගෙන යාමේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් තුළින් ආපදා අවම කිරීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – ජලය වැඩි සහ අඩු යන කාරණා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"ජලය වැඩි තැනින් අඩු තැනට ජලය ගෙන යාමේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් තුළින් ආපදා අවම කිරීමට සැලසුම්"

වකුගඩු රෝහලේ ඉදිකිරීම් හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් හෙට (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

"වකුගඩු රෝහලේ ඉදිකිරීම් හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්"

බුදු දහම ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපනය කිරීම අද (20) බුද්ධ ශාසන අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

"බුදු දහම ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක්"

පරිසර නියෝජ්‍ය ඇමති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිරීක්ෂණයක

(කොළඹ, ලංකාපුවත්) – පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පසුගියදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

"පරිසර නියෝජ්‍ය ඇමති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිරීක්ෂණයක"