දේශීය
(කොළඹ | ලංකාපුවත්) – යම් ක්‍රමවේදයකට යටත්ව වාහන ආනයනයට ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටානියා කුරා (Tania Kura) නවසීලන්තයේ පළමු කාන්තා (වැඩබලන) අනතර්වාර පොලිස් කොමසාරිස් ලෙස පත් කර ඇත.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – 13වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවයේ අවසන් තරගයෙන් ලකුණු 67- 64 ක් ලෙසින් සිංගප්පූරුවට පරාජයට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගියදා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි.