ඔබාමාග් එක පින්තූරෙන් ජාතිවාදය පන්නයි

(කොළඹ, ලංකාපුවත්) – හඬකින් කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනපති බරක් ඔබාමා සිය අදහස් දක්වා තිබේ.

‘ලෙය සහ පස’ යනුවෙන් සටන් පාඨ කියමින් පැවති උද්ඝෝෂණය හේතුවෙන් එය පැවති චාර්ලට්ස්වයිල්හි දැඩි කලබලකාරී බවකට හැරී තිබුණේ පසුගිය සෙනසුරාදා වේ.

සුදු ආධිපත්‍යයට එරෙහිව පැවති විරෝධතාව මේ වන විට ඇමරිකාවේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති අතර බැරක් ඔබාමා සිය ‘ට්විටර්’ ගිණුමෙන් මේ පිළිබඳව සිය අදහස් දක්වා ඇත්තේ ඉතා කෙටියෙනි.

මේ වන විට එම අදහස මේ වර්ෂයේ වැඩිම ප්‍රතිචාර ලැබූ ‘ට්විටර් පණිවිඩය’ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“කිසිවකු වෛර කරමින් ඉපදෙන්නේ නැත. එසේ වන්නේ නම් ඒ ඔහුගේ හමේ වර්ණය, පසුබිම හෝ ආගම නිසා පමණි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *