(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට ලබන බ්‍රහස්පතින්දා(31) දිනයේදී අත්සන් තැබීමට අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය මහතා සදහන් කර ඇත.
කථානායක කාර්යාලය මේ බව සදහන් කර සිටියි.
ඒ අනුව මේ වන විට කථානායකවරයාගේ අත්සන අදාළ කෙටුම්පතට යෙදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කිරීමට අදාළ අංශ වෙතද උපදෙස් ලබා දී ඇති බවද සඳහන්ය.