(කොළඹ, ලංකාපුවත්) –පළාත් සභා ඡන්දය එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව අද (04) දෙවන දිනටත් බස්නාහිර පළාත් සභාව කල්දමා තිබේ.
ඒ අනුව ලබන 11 වනදා එම යෝජනාව විවාදයට ගන්නා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.