LOCAL 0 මහනුවරට යළි ඇදිරි නීතිය Written by:chanakaPosted on:7th March 2018 (කොළඹ, ලංකාපුවත්) – වහාම ක්රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්රික්කයට පල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්රියාත්මක බව පොලිස් මුලස්ථානය සදහන් කළේය.