ඔස්ට්‍රේලියාවේ වැඩි පුරම ළමුන්ට හිරිහැර සිදුවන්නේ පාසලේදී බව හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියාව තුළ bullying හෙවත් හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ළමුන්ගෙන් සහ තරුණ පිරිස් වලින් පසුගිය වසර තුළ Kids Helpline වෙත දුරකතන ඇමතුම් 3500 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව නවතම දත්ත පෙන්වා දී ඇත.

එම ඇමතුම් වලින් හයෙන් පහක්ම පාසල තුළ සිදුවූ හිරිහැර සම්බන්ධව ලැබුණු දුරකථන ඇමතුම් බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *