(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ(17) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
මෙම සමුළුව අද(18) සිට ලබන 25වනදා දක්වා පැවැත්වේ.
එම කාලය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.