(කොළඹ, ලංකාපුවත්) –පුලතිසිපුර පොසොන් අසිරිය විඳිමින් ඊයේ(27) රාත්‍රීයේ එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පොළොන්නරුව කදුරුවෙල කෘෂි ආර්ථීක මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ පොසොන් කලාපය නරඹන ලදි.
ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව මෙය සංවිධානය කර තිබුණි.