(කොළඹ, ලංකාපුවත්) – ලේක් හවුස් ආයතනයේ වැඩ බලන කර්තෘ මණ්ඩල අධ්යක්ෂක වශයෙන් දිනේෂ් දොඩංගොඩ මහතා ඊයේ(31) වැඩ භාර ගත්තේය.
එම අවස්ථාවට ලේක් හවුස් ආයතනයේ වැඩ බලන සභාපති වසන්ත ප්රිය රාමණායක මහතා ද එක්විය.
ශ්රී ලංකා පොදු ඡන පෙරමුණට අනුබද්ධ ප්රගතිශිලි සේවක සංගමය, ශ්රි ලංකා නිදහස් සේවක සංගමය සහ වෘත්තිය සංගම් වල සාමජිකයන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.