(කොළඹ, ලංකාපුවත්) –මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී රුපියල් මිලියන 12 කට අධික වටිනාකමින් යුත්, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී 28 හැවිරිදි සැකකරුවෙකු ද, මාරවිල පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය
එම සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.