(කොළඹ, ලංකාපුවත්) – ජාතික පොත් ප්‍රතිපත්තියක් සඳහා කෙටුම් පත් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
පාසල් ළමුන්ගේ කියවීමේ රුචිය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ වේ.
ගුණාත්මක පොත් තෝරාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට ද අවධානය යොමුව තිබේ. ඒ සඳහා ලේඛකයින්, මුද්‍රණකරුවන් හා පොත් ප්‍රකාශකයන් ද දැනුවත් කරන බව අමාත්‍යංශය සදහන් කළේය.