පාස්කු ප්‍රහාරය ගැන විශේෂ කාරක සභාවේ වාර්තාව සති 02ක් ඇතුළත ලබාදිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ පත් කෙරුණු විශේෂ කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මීට ස්වල්ප වේලාවකට පෙර කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එමගින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සම්බන්ධයෙන්ද විමර්ශන කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *