ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 15 දෙනෙකුට තාවකාලික පන්ති තහනම් කළ බව විනයාධිකාරිය ප්‍රකාශ කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සිසුන් 06 දෙනෙකු ද මීට ඇතුළත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *