(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වංසගත තත්ත්වයත් සමඟ පනවා තිබූ සංචාරක තහනම් නීති ඉවත් කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත.
එසේම මීට සමඟමීව යුරෝපා සංගමයට අදාළ රටවල ද මෙම සංචාරක තහනම ලිහිල් කිරීම බල පැවැත්වේ.
බදාදා සිට මෙම සංචාරක සීමාවන් ලිහිල් කිරීම ක්‍රියාත්මකය.
මේ අනුව ඉතාලියේ ප්‍රධාන දුම්රිය ස්ථාන, ගුවන්තොටුපලවලට මගීනගේ පැමිණීම ඉහළ ගොස් ඇති අතර මහාමාර්ග ගමනාගමනය ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.