(කොළඹ, ලංකාපුවත්) – පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් මත පණවා තිබූ රුපියල් 26 ක අධිභාරය ඉවත් කර තිබේ.
ඒ අනුව ජූනි මස 23 වන දින රාත්‍රීයේ සිට මෙම අධිභාරය ඉවත් කර ඇත.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ඉහළ යාම මීට හේතුව බවයි නිවේදනයක් නිකුත් කරමින් ඛණිජ තෙල් අමාත්‍යංශය සඳහන් කළේය.