(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදනය වූ අය අතුරින් තවත් පුද්ගලයන් 06 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2041 දක්වා ඉහළ යනු ඇත.
එසේම මෙරට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2724 කි.