(කොළඹ, ලංකාපුවත්) –නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ඔසුසැල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින මධ්‍යස්ථාන වසා තබන ලෙස දැනුම් දීමක් කෙරේ.
මේ අනුව හෙට (13) දින සිට (15)බ්‍රහස්පතින්දා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.