(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 15,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ වාර්තා වු නව ආසාදිතයින් සමග පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 12,425ක් විය.