(කොළඹ, ලංකාපුවත්) –අද(08) රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හො ් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.
එසේම දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනු ලැඛේ.